Format නොකරම Hard එක Partition කරමු.

12:19 PM
ඔන්න මම ඔයාලට ගේනාවා නියම වැඩක්. මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල. මොකද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ Computer Hard  එක Partition කරන්න පුළුවන් Operatin System එක දාන අවස්ථාවේදී විතරයි කියල.. ඒත් ඇත්තටම Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පරිශීලකයන්ට Microsoft සමාගම විසින් අපිට කැමති අවස්ථාවක වුවද Hard එක partition කරගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා...


හරි වැඩි කතා නැතුව මම කෙලින්ම වැඩේට බහින්නන්කෝ....


Step 01

ඔබගේ පරිගණකයේ Desktop හි ඇති My Computer/This PC Icon එක right click කරන්න..


Step 02

දැන් එහි ඇති Manage මෙනුව click කරන්න.. දැන් පහත අකාරයේ window එකක් open වෙයි...



Step 03


දැන් Disk Management click කරන්න.. 


එවිට පහත අකාරයේ window එකක් open වෙයි..



දැන් ඔබට පහලින් ඔබගේ සියලුම storages ටික දැකගත හැක.. දැන් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ storages ටික partition කර ගැනීමයි..
ඔබට වැදගත් වෙන කරුණු කීපයක්...

1) shrink volume – partition එකක ඇති වැඩිපුර ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට.. ඒ කියන්නේ D partition එකේ 250Gb තියනවා කියල හිතමුකෝ.. ඒත් ඔබට D partition එකට එච්චර ඉඩ ඕනේ නැ.. මේ වගේ වෙලාවට 250Gb වලින් වැඩි ප්‍රමාණය වෙන එකකට මාරු කර ගන්න පුළුවන්..

2) Extended volume - ඔබ shrink කර ගත්තු ඉඩ ප්‍රමනය් වෙන එකකට වෙන එකකට දන්නා පුළුවන්.
මේ අකරයෙන් ඔබට විවිද දේවල් මෙමෙ Disk Management මගින්             කරගන්න පුළුවන්.

1 partition delete කරන්න
2 driver letter එක මාරු කරන්න
3 format කරන්න

වගේ සියලුම වැඩ.. pen ද්රිවේ එකක් උනත් partition කරගන්න පුළුවන්..
එහෙනම් අයෙත් මේ වගේ අලුත් දෙයක් අරගෙන එනකම් අපිට කරනඋදව්වක් වගේම අපේ යාලුවෝ හැමෝටම කරන උදව්වක් වශයෙන් මේ website එක ගැන දන්න හැමෝටම කියන්න.. ඔබගේ ගැටළු පහලින් comment කරන්න.

dyiQ slypheR

Share this

Related Posts

Previous
Next Post »