Arrow S01 ඊතලය. අපේ කාලේ රොබින් හුඩ්

Arrow S01 ඊතලය. අපේ කාලේ රොබින් හුඩ්

7:04 AM Add Comment
Arrow- Season 1
image\
මේක ගොඩක්ම ප්‍රසිද්ද T.V. ශෝව්  එකක් මේක ගොඩක් පට්ට.හිරු චැනල් එකෙත් දැන් යනවා අපේ කාලේ රොබින් හුඩ් කියල.මේකේ දැනට සීසන් 3ක් රිලීස් වෙලා තියෙනවා.සීසන් 4 එක 2015 ඔක්තෝම්බර් 7 වෙනිදා රිලීස් වෙනවා.CW ආයතනය මගින් තම මේක කරගෙන යන්නේ.මේකේ කතාව කෙටියෙන් කිව්වොත් මෙන්නේ මෙහෙමයි.


ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
                                DOWNLOAD TORRENT
(6.44 GB)




                                   සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

මෙම උපසිරැසිය බයිස්කෝප්lk විසින් ගත බවත් මෙයි අයිති කරු කවිඳු ගිම්හාන් සහදෝරය වේ.


My love From Another Star S01 All අනන්තයෙන් ආ තරු කුමරා

My love From Another Star S01 All අනන්තයෙන් ආ තරු කුමරා

6:25 AM 1 Comment





ලස්සන කතාවක් තියෙනවා සිංහල උපසිරසි ලැබුන ගමන් දෙන්නම් 4.39 gb වෙනවා සේරම ඉපිසොඩ් ටික.මේ දවස් වල අනන්තයෙන් ආ තරු කුමාර කියලා පෙන්වන්නේත් මේක තමයි 

ලේසියෙන් සිංහල ටයිප් කරන්න

12:59 AM Add Comment

ඉක්මනට ලේසියෙන් සින්හල ටයිප් කරන හැටි කියන්න තම අද දෙන්න හදන්නේ ගොඩක් අය නම් මේ ක්‍රමේ දන්නවා.හැබය් දන්නේ නැති අයට කියල දෙන  එකනේ අපි කරන්නේ .මේකට මම  අද හොඳම ක්‍රම 2ක් දෙන්නම් පලවෙනි එකනම් ශ්‍රී ලාංකිකය් එක නිසා අපි එකට ගරු කරන්න ඕන .

1.Pencil-පැන්සල

මොකද බලනවා ඇති අයි මෙහෙ පැන්සල කියල මම ටයිප් කලේ මේක තමා සොෆ්ට් එක .මේක ගැන ටිකක් කියල ඉමුකො.Serandbisoft කියන කට්ටිය තම මේක වැඩි දියුණු කරන්නේ එහෙ ගොල්ලන්ට ස්තුති වෙනද අද මෙහෙ සොෆ්ට් එක තියෙනවා .මේකේ අලුත් අප්ඩේට් එකේ එකතු වෙලා තියෙනවා මෙන්න මෙව්වා 

New features...    
1.  Auto Words suggestion (For both Office and Unicode modes)    
2.  Fixed over 30 typing errors.    
3.  The New Virtual keyboard that'll ease your typing with difficult words.    
4.  New extra option panel to easily navigate various options.    
5.  Search google for typed Sinhala word.   
6.  Get the relevant English word for typed Sinhala word.    
7.  Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.    
8.  Improved new Settings windows that can customize many more options than previous.   
9.  Application performance was increased with new sleek design.    
10. Report a problem easily through in-built problem reporter.

ඔන්න ඉතින් ඩව්න් කරගන්න ඕන ය මෙහෙ සොෆ්ට් එක ඩව්න් කරගනන් මේක බාගන්න කලින් අනිත් සොෆ්ට් එකත් බලලම ඉන්න .
=============================
Windows 8/8.1/10 

==========================================
Windows 7

===========================================
Windows XP service pack 3

==============================================



2.Google Input Tools
මෙන්න මේක නම් ගූගල්ගේ වැඩක් තමා .ඉතින් මම එකත් දෙන්නම් එක නම් සුපිරි මම නම් දෙකම පාවිච්චි කරනවා .එක බාගන්නේ නැතුව ට්‍රය් කරන්න පුළුවන් එහෙම කරන්න ඕන නම් පල්ලෙහා බටන් එකෙන් ට්‍රය් කරන්න .


මේක windows කට්ටිය ඩව්න් කරගනන් නම් පල්ලේහ ලින්ක් එකෙන් ගිහින් බාගන්න 


Farcry 3 Repack Direct Download

5:28 AM Add Comment

Farcry 3 මේක මම කලින් දුන්න ගේම්ස් වල 3 වෙනි එක.මේකෙනම් හොදම කතාවක් තියෙය් ඒ වගේම ග්‍රැෆික් හොද තත්වෙක තියෙනවා.මේ ගේම් එක ubisoft ආයතනයෙන් නිපදවල තියෙන අතර  ලෝක ප්‍රසිද්ධ ගේම් එකක්. ගොඩක් කට්ටිය දන්නවා නම කිව්වාමම මේකත් කෙලින්ම බාගන්න පුළුවන්.අනිත් ඒවා වගේම මේකෙත් පුළුවන් වාහන එලවන්න,වෙඩි තියන්න ඒවගේ ගොඩක් දේවල් යටින් ගේම් ප්ලේ කරපු තැන බලන්න 


පට්ටනේ ගේම් එකත් බාගන්න 

මේ ලින්ක් එක ක්ලික් කලාම යන තැනෙ ඔය ගොල්ලන්ට පාර්ට් 12 ම බාගන්න පුළුවන්

e-Talks Downloads
All are free