Farcry 2 Repack Direct Download!!!

Farcry 2 Repack Direct Download!!!

9:15 PM Add Comment
--------------
Farcry2
--------------
Far-Cry-2-Download-Free
දැන් අරන් ආවේ far cry 2 .කලින් මේකේ පලවෙනි එක අරන් ආවනේ.මේකේ තියෙන්නේ වෙනස්ම කතාවක් .ප්ලේ කරලම බලන්න අපේ කට්ටිය බාගන්න ඕනෑම නිසා මේක කොටස් කොටස් කලා ගෙනාවේ .මෙන්න ස්ක්‍රීන් ෂොට් 
Far-Cry-2-Free-Setup-Download
far-cry-2-Features
Far Cry 2 Free Download



CPU:3.2GHz Pentium 4, Pentium D 2.66 GHz, AMD Athlon 64 3500+ or better
CPU Speed:3.2 GHz
RAM:1 GB
OS:Windows XP/Vista
Video Card:256 MB video card with Shader model 3 (NVIDIA GeForce 6800 + / ATI Radeon X1650 +)
Sound Card:Yes
Free Disk Space:12 GB
DVD-ROM:Yes
=============================================
Download
=============================================
Password: www.p30download.com

ALL PARTS 500 MB


DOWNLOAD HERE:-


Part 1                          Part 2                       Part 3

Part 4                          Part 5                       Part 6
Part 7                           Part 8
මම ගියා :)

Farcry 1 Repack Direct/Torent

8:05 PM Add Comment
Farcry 1
Farcry 1 ගේම් එක තමා දැන් දෙන්නේ.මේක Action ගණයට අයත් වෙනවා.පට්ට ගේම් එකක් .
මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.ගේම් එක පට්ටය් ප්ලේ කරලම බලන්න.
මෙන්න screenshot 
මේක වැඩිය ලොකු නැති ග්‍රැෆික් වැඩි මට්ටමක නැති උනත් හොද ගේම් එකක්
System requirements

CPU:Pentium III or Athlon
CPU Speed:1 GHz
RAM:256 MB
OS:Windows 98SE/ME/2000/XP (95 & NT not supported)
Video Card:DirectX 9.0b compliant video card with 64 MB RAM (GeForce2+ / Radeon 8500+)
DirectX version:9.0b (included)
Sound Card:Yes
Free Disk Space:4 GB

CPU:Pentium 4 or Athlon XP
CPU Speed:2 GHz
RAM:512 MB
OS:Windows XP
Video Card:DirectX 9.0 compliant video card with 64 MB RAM (GeForce FX+ / Radeon 9500+)
DirectX version:9.0b (included)
Sound Card:Yes
Free Disk Space:4 GB
දැන් බාගන්න 
Download Far Cry Full Game Direct Link Or Torrent From Bellow:

Download Direct   Download Torrent

ඉන්ස්ටෝල් කරන හැටි යට ස්ටෙප් ටු ස්ටෙප් තියෙය් 

How To Install This Game:
 1. First Open - "setup.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (10-20 Min)
 4. All Process Will Complete Automatically.
 5. Now Copy Crack Files from "CRACK" Folder and Paste in Installation Directory. (2 dll Files)
 6. After All Done You Can See a Shortcut On Desktop. (Far Cry)
 7. Now Click and Open The Game From Shortcut.
 8. Play And Enjoy ......... :)

ඔන්න මම ගිය 

Microsoft Office 2016-With Activator Direct Download

7:09 PM Add Comment
දැන් දෙන්නේ නම් සුපිරිම එකක් .හැමෝම වගේ පාවිච්චි කරන ඔෆිස් එක.ඔෆිස් 2016.ඔව් 2016 තමා මේක ලදී රිලීස් උනා.මෙච්චර ඉක්මනට දෙන්නේ අපි විතරයි. අක්ටිවටෝර් එකත් අරමය් ආවේ.මේක 2.3 GB වෙනවා.පට්ටම තමා 

මුලින්ම බාගෙන ඉන්නකෝ 


Microsoft Office 2016(2.253 gb)


Activator-(1.2 mb)

1.දැන් බාගත්ත ඔෆිස් සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න 
2.දැන් මොකක් හරි වර්ඩ් වගේ පවර් පොයින්ට් වගේ එකක් ඔපන් කරලා ක්ලෝස් කරන්න 



දැන් O16 කියන එකට ටික එක දාල ඇක්ටිව් බටන් එක ක්ලික් කරන්න දැන් ආයේ වර්ඩ් වගේ දෙයක් ඕපන් කරලා Account කියන එකට යන්නකෝ අක්ටිවට් වෙලා ඇති 

!!!මම ගියා!!!


Format නොකරම Hard එක Partition කරමු.

12:19 PM Add Comment
ඔන්න මම ඔයාලට ගේනාවා නියම වැඩක්. මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල. මොකද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ Computer Hard  එක Partition කරන්න පුළුවන් Operatin System එක දාන අවස්ථාවේදී විතරයි කියල.. ඒත් ඇත්තටම Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පරිශීලකයන්ට Microsoft සමාගම විසින් අපිට කැමති අවස්ථාවක වුවද Hard එක partition කරගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා...


හරි වැඩි කතා නැතුව මම කෙලින්ම වැඩේට බහින්නන්කෝ....


Step 01

ඔබගේ පරිගණකයේ Desktop හි ඇති My Computer/This PC Icon එක right click කරන්න..


Step 02

දැන් එහි ඇති Manage මෙනුව click කරන්න.. දැන් පහත අකාරයේ window එකක් open වෙයි...



Step 03


දැන් Disk Management click කරන්න.. 


එවිට පහත අකාරයේ window එකක් open වෙයි..



දැන් ඔබට පහලින් ඔබගේ සියලුම storages ටික දැකගත හැක.. දැන් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ storages ටික partition කර ගැනීමයි..
ඔබට වැදගත් වෙන කරුණු කීපයක්...

1) shrink volume – partition එකක ඇති වැඩිපුර ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට.. ඒ කියන්නේ D partition එකේ 250Gb තියනවා කියල හිතමුකෝ.. ඒත් ඔබට D partition එකට එච්චර ඉඩ ඕනේ නැ.. මේ වගේ වෙලාවට 250Gb වලින් වැඩි ප්‍රමාණය වෙන එකකට මාරු කර ගන්න පුළුවන්..

2) Extended volume - ඔබ shrink කර ගත්තු ඉඩ ප්‍රමනය් වෙන එකකට වෙන එකකට දන්නා පුළුවන්.
මේ අකරයෙන් ඔබට විවිද දේවල් මෙමෙ Disk Management මගින්             කරගන්න පුළුවන්.

1 partition delete කරන්න
2 driver letter එක මාරු කරන්න
3 format කරන්න

වගේ සියලුම වැඩ.. pen ද්රිවේ එකක් උනත් partition කරගන්න පුළුවන්..
එහෙනම් අයෙත් මේ වගේ අලුත් දෙයක් අරගෙන එනකම් අපිට කරනඋදව්වක් වගේම අපේ යාලුවෝ හැමෝටම කරන උදව්වක් වශයෙන් මේ website එක ගැන දන්න හැමෝටම කියන්න.. ඔබගේ ගැටළු පහලින් comment කරන්න.

dyiQ slypheR

Car Mechanic Simulator 2015-මෙකානික් කෙනෙක් වෙන්න (Direct)

4:30 AM Add Comment
කලින් සැරේ සොෆ්ට් එකක් දුන්න නිසා මේ පාර ගේම් එකක් දෙන්න ඉන්නේ.එකත් සුපිරිම තමා .ගේම් එකේ කරන්න තියෙන්නේ කාර් හදන්න .අග ඉදන් මුල වෙනකන්මම තියෙනවා කාර් ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන්.එහෙ වගේම තීන්ත මාරු කරන්න එහෙ වගේ වැඩත් පුළුවන්.

සුපිරිම ගේම් එකක් කියල තේරෙනවානේ .මේක අයිති වෙන්නේ Simulator ගණයට.මෙහෙ ගේම් එකේ අපි මෙකානික් කෙනෙක් වගේ තම ඉන්නේ.ගේම් එක ඉවර වෙද්දී සම්පුර්ණ මෙකානික් කෙනෙක් වෙයි.තව මේකේ කාර් එක හදන්න බඩු ගන්න සල්ලි ඕන.ඒවාට බැංකු වලින් ලෝන් ගන්නත් පුළුවන්.එක තම Simulator කියන්නේ ඇත්ත ජීවිතේ වගේ තමා :)
^_^
මෙහෙ ගේම් එකේ ග්‍රෆිකුත් හොද තත්වකේ තියෙනවා.
යටින් ට්‍රේලර් එක බලල ඉන්නකෝ 


Car Mechanic Simulator 2015
Car Mechanic Simulator 2015
Release Date: 2015. April 23. (PC)
Popularity: ~280# ■
System reqs.: Very high (39)
Genre: Simulation, Racing
Developer: PlayWay
Publisher: PlayWay
©


Minimum system requirements:Recommended system requirements:
CPU:Core i3 3.1 GHz or AMD Phenom II X3 2.8 GHz
CPU:Core i5-2300 / AMD Athlon X4 760K or better
RAM:
http://gamesystemrequirements.com/
4 GB RAM
RAM:
http://gamesystemrequirements.com/
4 GB RAM
GPU:GeForce GTX 560 or Radeon HD6870 with 1GB VRAM
GPU:GeForce GTX 670 or Radeon HD7970 with 2 GB VRAM
DX:Version 9.0c
DX:Version 9.0c
OS:
http://gamesystemrequirements.com/
Windows XP SP3 / Vista / 7 / 8
OS:
http://gamesystemrequirements.com/
Windows XP SP3 / Vista / 7 / 8
HDD:4 GB available space
HDD:4 GB available space
Sound:DirectX compatble
Sound:DirectX compatble

මේ ගේම් එක රේට් කරලා තියෙන්නේ පල්ලහ විදියට 
|
\/
Graphics:
█████████
8.6
Sound:
██████████
7.8
Design, artistry:
██████████
6.8
Music:
██████████
7.3
Gameplay:
██████████
8.1
Innovations, ideas:
██████████
6.8
Play time, re-playability:
██████████
9.7
Story:
██████████
5.7
Difficulty:
██████████
5
Overall:
██████████
8.2


-Screenshots-





ස්ක්රින්ශෝට් ටිකත් බැලුවනේ බාගන්න ඉතින් 
Downloads

මෙහෙ හැම ෆයිල් එකක්ම ඩව්න් කරලා එක තැනකට දාල ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න 
setup.exe (3 MB)  |  Mirror

data.bin (872.5 MB)  |  Mirror

data1.bin (4.9 MB)  |  Mirror

මෙහෙ ගේම් එක ගහන්න යට තියෙන සොෆ්ට් ටිකත් ඕන 

dxwebsetup.exe (293 KB)  |  Mirror

vcredist_x86.exe (6.2 MB)  |  Mirror

vcredist_x64.exe (6.9 MB)  |  Mirror

අපි මේ පොස්ට් දැමීම සදහා වැය කෙරන වෙහෙස වෙනුවෙන් කොමන්ට් කර හෝ share කර කෘතගුණ සැලකෙන ලෙස ඉල්ලා සිටිමි !!
-_-මීට අලුත් හැකර් -_-
!@!share කරලා උදව්වක් කරන්න!@!
අලුත් හැකර් ගේම් එක දීලා ගිය දැන් ඇහැ 

ඕනෑම විදියකට ඕනෑම එකක් හරවගන්න(ෆෝමැට් ෆැක්ටරි)

ඕනෑම විදියකට ඕනෑම එකක් හරවගන්න(ෆෝමැට් ෆැක්ටරි)

7:21 PM Add Comment
e-Talks බ්ලොග් එකේ පළවෙනියටම දෙන්නේ  ෆෝමැට් ෆැක්ටරි මේකෙන් ඕනෑම ෆෝමැට් එකක් ඕනෑම ෆෝමැට් එකකට හරවන්න පුළුවන්.
  
       !!! උදහරනයක් විදියට !!!       

 1.JPG-PNG
 2.AVI-MP4
   3.MP4-H264

මේ වගේ ගොඩක් දේවල් පුළුවන්.ඉතින් මන් දෙන්නේ සුපිරිම සොෆ්ට් එකක් යට තියෙන ස්ක්රීන්ශෝට් ටිකත් බලල ඉන්නකෝ .

---------Screenshots---------

යටින් ඩව්න් කරගන්නකො අලුත්ම වර්සන් එක 
අලුත් hacker දැන් ගියා.ප්‍රශ්නයක් තියෙය්නම් කොමන්ට් එකක් දාන්න.
share පාරක් දාල සප් එකත් දෙන්න.
:) :) :)