Fashion

Technology

Fashion

Recent Posts

Arrow S01 ඊතලය. අපේ කාලේ රොබින් හුඩ්

Arrow S01 ඊතලය. අපේ කාලේ රොබින් හුඩ්

7:04 AM Add Comment
Arrow- Season 1
image\
මේක ගොඩක්ම ප්‍රසිද්ද T.V. ශෝව්  එකක් මේක ගොඩක් පට්ට.හිරු චැනල් එකෙත් දැන් යනවා අපේ කාලේ රොබින් හුඩ් කියල.මේකේ දැනට සීසන් 3ක් රිලීස් වෙලා තියෙනවා.සීසන් 4 එක 2015 ඔක්තෝම්බර් 7 වෙනිදා රිලීස් වෙනවා.CW ආයතනය මගින් තම මේක කරගෙන යන්නේ.මේකේ කතාව කෙටියෙන් කිව්වොත් මෙන්නේ මෙහෙමයි.


ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
                                DOWNLOAD TORRENT
(6.44 GB)




                                   සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

මෙම උපසිරැසිය බයිස්කෝප්lk විසින් ගත බවත් මෙයි අයිති කරු කවිඳු ගිම්හාන් සහදෝරය වේ.


My love From Another Star S01 All අනන්තයෙන් ආ තරු කුමරා

My love From Another Star S01 All අනන්තයෙන් ආ තරු කුමරා

6:25 AM 1 Comment





ලස්සන කතාවක් තියෙනවා සිංහල උපසිරසි ලැබුන ගමන් දෙන්නම් 4.39 gb වෙනවා සේරම ඉපිසොඩ් ටික.මේ දවස් වල අනන්තයෙන් ආ තරු කුමාර කියලා පෙන්වන්නේත් මේක තමයි 

ලේසියෙන් සිංහල ටයිප් කරන්න

12:59 AM Add Comment

ඉක්මනට ලේසියෙන් සින්හල ටයිප් කරන හැටි කියන්න තම අද දෙන්න හදන්නේ ගොඩක් අය නම් මේ ක්‍රමේ දන්නවා.හැබය් දන්නේ නැති අයට කියල දෙන  එකනේ අපි කරන්නේ .මේකට මම  අද හොඳම ක්‍රම 2ක් දෙන්නම් පලවෙනි එකනම් ශ්‍රී ලාංකිකය් එක නිසා අපි එකට ගරු කරන්න ඕන .

1.Pencil-පැන්සල

මොකද බලනවා ඇති අයි මෙහෙ පැන්සල කියල මම ටයිප් කලේ මේක තමා සොෆ්ට් එක .මේක ගැන ටිකක් කියල ඉමුකො.Serandbisoft කියන කට්ටිය තම මේක වැඩි දියුණු කරන්නේ එහෙ ගොල්ලන්ට ස්තුති වෙනද අද මෙහෙ සොෆ්ට් එක තියෙනවා .මේකේ අලුත් අප්ඩේට් එකේ එකතු වෙලා තියෙනවා මෙන්න මෙව්වා 

New features...    
1.  Auto Words suggestion (For both Office and Unicode modes)    
2.  Fixed over 30 typing errors.    
3.  The New Virtual keyboard that'll ease your typing with difficult words.    
4.  New extra option panel to easily navigate various options.    
5.  Search google for typed Sinhala word.   
6.  Get the relevant English word for typed Sinhala word.    
7.  Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.    
8.  Improved new Settings windows that can customize many more options than previous.   
9.  Application performance was increased with new sleek design.    
10. Report a problem easily through in-built problem reporter.

ඔන්න ඉතින් ඩව්න් කරගන්න ඕන ය මෙහෙ සොෆ්ට් එක ඩව්න් කරගනන් මේක බාගන්න කලින් අනිත් සොෆ්ට් එකත් බලලම ඉන්න .
=============================
Windows 8/8.1/10 

==========================================
Windows 7

===========================================
Windows XP service pack 3

==============================================



2.Google Input Tools
මෙන්න මේක නම් ගූගල්ගේ වැඩක් තමා .ඉතින් මම එකත් දෙන්නම් එක නම් සුපිරි මම නම් දෙකම පාවිච්චි කරනවා .එක බාගන්නේ නැතුව ට්‍රය් කරන්න පුළුවන් එහෙම කරන්න ඕන නම් පල්ලෙහා බටන් එකෙන් ට්‍රය් කරන්න .


මේක windows කට්ටිය ඩව්න් කරගනන් නම් පල්ලේහ ලින්ක් එකෙන් ගිහින් බාගන්න 


Farcry 3 Repack Direct Download

5:28 AM Add Comment

Farcry 3 මේක මම කලින් දුන්න ගේම්ස් වල 3 වෙනි එක.මේකෙනම් හොදම කතාවක් තියෙය් ඒ වගේම ග්‍රැෆික් හොද තත්වෙක තියෙනවා.මේ ගේම් එක ubisoft ආයතනයෙන් නිපදවල තියෙන අතර  ලෝක ප්‍රසිද්ධ ගේම් එකක්. ගොඩක් කට්ටිය දන්නවා නම කිව්වාමම මේකත් කෙලින්ම බාගන්න පුළුවන්.අනිත් ඒවා වගේම මේකෙත් පුළුවන් වාහන එලවන්න,වෙඩි තියන්න ඒවගේ ගොඩක් දේවල් යටින් ගේම් ප්ලේ කරපු තැන බලන්න 


පට්ටනේ ගේම් එකත් බාගන්න 

මේ ලින්ක් එක ක්ලික් කලාම යන තැනෙ ඔය ගොල්ලන්ට පාර්ට් 12 ම බාගන්න පුළුවන්

e-Talks Downloads
All are free 


Farcry 2 Repack Direct Download!!!

Farcry 2 Repack Direct Download!!!

9:15 PM Add Comment
--------------
Farcry2
--------------
Far-Cry-2-Download-Free
දැන් අරන් ආවේ far cry 2 .කලින් මේකේ පලවෙනි එක අරන් ආවනේ.මේකේ තියෙන්නේ වෙනස්ම කතාවක් .ප්ලේ කරලම බලන්න අපේ කට්ටිය බාගන්න ඕනෑම නිසා මේක කොටස් කොටස් කලා ගෙනාවේ .මෙන්න ස්ක්‍රීන් ෂොට් 
Far-Cry-2-Free-Setup-Download
far-cry-2-Features
Far Cry 2 Free Download



CPU:3.2GHz Pentium 4, Pentium D 2.66 GHz, AMD Athlon 64 3500+ or better
CPU Speed:3.2 GHz
RAM:1 GB
OS:Windows XP/Vista
Video Card:256 MB video card with Shader model 3 (NVIDIA GeForce 6800 + / ATI Radeon X1650 +)
Sound Card:Yes
Free Disk Space:12 GB
DVD-ROM:Yes
=============================================
Download
=============================================
Password: www.p30download.com

ALL PARTS 500 MB


DOWNLOAD HERE:-


Part 1                          Part 2                       Part 3

Part 4                          Part 5                       Part 6
Part 7                           Part 8
මම ගියා :)

Farcry 1 Repack Direct/Torent

8:05 PM Add Comment
Farcry 1
Farcry 1 ගේම් එක තමා දැන් දෙන්නේ.මේක Action ගණයට අයත් වෙනවා.පට්ට ගේම් එකක් .
මේක ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ.ගේම් එක පට්ටය් ප්ලේ කරලම බලන්න.
මෙන්න screenshot 
මේක වැඩිය ලොකු නැති ග්‍රැෆික් වැඩි මට්ටමක නැති උනත් හොද ගේම් එකක්
System requirements

CPU:Pentium III or Athlon
CPU Speed:1 GHz
RAM:256 MB
OS:Windows 98SE/ME/2000/XP (95 & NT not supported)
Video Card:DirectX 9.0b compliant video card with 64 MB RAM (GeForce2+ / Radeon 8500+)
DirectX version:9.0b (included)
Sound Card:Yes
Free Disk Space:4 GB

CPU:Pentium 4 or Athlon XP
CPU Speed:2 GHz
RAM:512 MB
OS:Windows XP
Video Card:DirectX 9.0 compliant video card with 64 MB RAM (GeForce FX+ / Radeon 9500+)
DirectX version:9.0b (included)
Sound Card:Yes
Free Disk Space:4 GB
දැන් බාගන්න 
Download Far Cry Full Game Direct Link Or Torrent From Bellow:

Download Direct   Download Torrent

ඉන්ස්ටෝල් කරන හැටි යට ස්ටෙප් ටු ස්ටෙප් තියෙය් 

How To Install This Game:
 1. First Open - "setup.exe" Setup File.
 2. Now Select Which Location You Want To Save This Game ...... Default Is Your Program Files
 3. Wait Few Minutes (10-20 Min)
 4. All Process Will Complete Automatically.
 5. Now Copy Crack Files from "CRACK" Folder and Paste in Installation Directory. (2 dll Files)
 6. After All Done You Can See a Shortcut On Desktop. (Far Cry)
 7. Now Click and Open The Game From Shortcut.
 8. Play And Enjoy ......... :)

ඔන්න මම ගිය 

Microsoft Office 2016-With Activator Direct Download

7:09 PM Add Comment
දැන් දෙන්නේ නම් සුපිරිම එකක් .හැමෝම වගේ පාවිච්චි කරන ඔෆිස් එක.ඔෆිස් 2016.ඔව් 2016 තමා මේක ලදී රිලීස් උනා.මෙච්චර ඉක්මනට දෙන්නේ අපි විතරයි. අක්ටිවටෝර් එකත් අරමය් ආවේ.මේක 2.3 GB වෙනවා.පට්ටම තමා 

මුලින්ම බාගෙන ඉන්නකෝ 


Microsoft Office 2016(2.253 gb)


Activator-(1.2 mb)

1.දැන් බාගත්ත ඔෆිස් සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න 
2.දැන් මොකක් හරි වර්ඩ් වගේ පවර් පොයින්ට් වගේ එකක් ඔපන් කරලා ක්ලෝස් කරන්න 



දැන් O16 කියන එකට ටික එක දාල ඇක්ටිව් බටන් එක ක්ලික් කරන්න දැන් ආයේ වර්ඩ් වගේ දෙයක් ඕපන් කරලා Account කියන එකට යන්නකෝ අක්ටිවට් වෙලා ඇති 

!!!මම ගියා!!!


Format නොකරම Hard එක Partition කරමු.

12:19 PM Add Comment
ඔන්න මම ඔයාලට ගේනාවා නියම වැඩක්. මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල. මොකද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ Computer Hard  එක Partition කරන්න පුළුවන් Operatin System එක දාන අවස්ථාවේදී විතරයි කියල.. ඒත් ඇත්තටම Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පරිශීලකයන්ට Microsoft සමාගම විසින් අපිට කැමති අවස්ථාවක වුවද Hard එක partition කරගැනීමට අවස්තාව සලසා දී තිබෙනවා...


හරි වැඩි කතා නැතුව මම කෙලින්ම වැඩේට බහින්නන්කෝ....


Step 01

ඔබගේ පරිගණකයේ Desktop හි ඇති My Computer/This PC Icon එක right click කරන්න..


Step 02

දැන් එහි ඇති Manage මෙනුව click කරන්න.. දැන් පහත අකාරයේ window එකක් open වෙයි...



Step 03


දැන් Disk Management click කරන්න.. 


එවිට පහත අකාරයේ window එකක් open වෙයි..



දැන් ඔබට පහලින් ඔබගේ සියලුම storages ටික දැකගත හැක.. දැන් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ storages ටික partition කර ගැනීමයි..
ඔබට වැදගත් වෙන කරුණු කීපයක්...

1) shrink volume – partition එකක ඇති වැඩිපුර ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට.. ඒ කියන්නේ D partition එකේ 250Gb තියනවා කියල හිතමුකෝ.. ඒත් ඔබට D partition එකට එච්චර ඉඩ ඕනේ නැ.. මේ වගේ වෙලාවට 250Gb වලින් වැඩි ප්‍රමාණය වෙන එකකට මාරු කර ගන්න පුළුවන්..

2) Extended volume - ඔබ shrink කර ගත්තු ඉඩ ප්‍රමනය් වෙන එකකට වෙන එකකට දන්නා පුළුවන්.
මේ අකරයෙන් ඔබට විවිද දේවල් මෙමෙ Disk Management මගින්             කරගන්න පුළුවන්.

1 partition delete කරන්න
2 driver letter එක මාරු කරන්න
3 format කරන්න

වගේ සියලුම වැඩ.. pen ද්රිවේ එකක් උනත් partition කරගන්න පුළුවන්..
එහෙනම් අයෙත් මේ වගේ අලුත් දෙයක් අරගෙන එනකම් අපිට කරනඋදව්වක් වගේම අපේ යාලුවෝ හැමෝටම කරන උදව්වක් වශයෙන් මේ website එක ගැන දන්න හැමෝටම කියන්න.. ඔබගේ ගැටළු පහලින් comment කරන්න.

dyiQ slypheR